Share Facebook Twitter LinkedIn Pinterest Email රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කර තිබෙනවා. ඒ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුවයි.