රුපියල් බිලියනයක් වටිනා මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වෑන් රථයකින් අදාළ සැකකරු විසින් මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමි සිට ඇත.
අදාළ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්පෙති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් භාවිතා කරන නීතිවිරෝධී වේදනා නාශක පෙති තොගයක් බව සඳහන්ය.