Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්
    Featured

    කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්

    By LFNMarch 1, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පවසයි.

    ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවය.

    මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා පවසයි.

    එමෙන්ම අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇතැයිද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 20250121 Views

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.