Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 2025

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්

    July 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලොරියක් කොල්ල කා පලායමින් සිටි අයෙකු අත්අඩංගුවට
    Local News

    ලොරියක් කොල්ල කා පලායමින් සිටි අයෙකු අත්අඩංගුවට

    By LFNMarch 1, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයෙකු කඩුවෙල නගරය හරහා ගමන්කරමින් සිටියදී, එම ලොරි රථයට වෙඩිතබා එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

    පොලීසිය පැවසුවේ මෙලෙස පැහැරගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට එලවළු රැගෙන පැමිණි අධිශීතකරන සවිකරන ලද, ආවරණය කරන ලද ලොරි රථයක් බවයි.

    එහි රියදුරු තේ පානය සඳහා එම සුපිරි වෙළෙඳසැල අසල පිහිටි රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට සිය රථය නතර කර තිබියදී, සැකකරු ලොරිය සොරාගෙන ඇති බව පොලීසිය පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය.

    පොලිස් පණිවුඩ හරහා ලද තොරතුරක් අනුව මාර්ග බාධක යොදා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර තිබේ.

    ඒ අනුව පොලීසිය විසින් ලොරියට වෙඩිතබා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ලොරියෙන් බැස පලායාමට උත්සහ කළ අවස්ථාවේදී අඩංගුවටගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 2025

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

    July 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,511 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,024 Views
    Don't Miss

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 20250119 Views

    පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්

    July 20, 2025

    නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

    July 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.