Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ල සංජීව ඝාතනය ගැන බන්ධනාගාර විමර්ශනයේ ප්‍රතිඵල?
    Featured

    ගණේමුල්ල සංජීව ඝාතනය ගැන බන්ධනාගාර විමර්ශනයේ ප්‍රතිඵල?

    By LFNFebruary 27, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුලු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

    පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගෙන් මෙන්ම ගණේමුල්ල සංජීව උසාවියට රැගෙන එම සිදුකිරීම සම්බන්යෙන්ධ වගකීම දැරු නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම තවත් 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

    මෙම විමර්ශන කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

    මේ අතර, උසාවියට ගෙන ඒමට පෙර ගණේමුල්ල සංජීව සිටි සිරමැදිරියේ තිබි ජංගම දුරකථනයක් හමු වී තිබේ.

    එය විමර්ශන සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

    එමෙන්ම මේ වන විට ඇති නිල වාර්තාවල දැක්වෙන්නේ ගණේමුල්ල සංජීව අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අලුත් කඩේ අංක 9 අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 20250121 Views

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.