Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලන්කන් සුදු අලියෙක් ගැන පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක්
    Featured

    ශ්‍රීලන්කන් සුදු අලියෙක් ගැන පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක්

    By LFNFebruary 25, 2025No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිවුණි.

    මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවය.

    මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු හර්ෂණ සූරියප්පෙරුම මහතා, අමාත්‍යාංශය විසින් මෙම සැලසුම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද කියා සිටියේය.

    ඒ අනුව ගුවන්සේවය විසින් මෙහෙයුම් ලාභදායිතාවය හා රජයේ සහයෝගීතාවය මෙම වසර 5 තුළ බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 20250121 Views

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.