Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනි පාලන සතියක් ඊයේ සිට
    Featured

    ගිනි පාලන සතියක් ඊයේ සිට

    By LFNFebruary 25, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වියළි කාළගුණ තත්ත්වයක් සමග කැළෑ ගිනි ඇතිවීම් වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමේ ගිනි පාලන සතියක් ඊයේ (24) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මාර්තු දෙවන දින දක්වා එම සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සමග මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.

    මේ හේතුවෙන් වනාන්තර ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යය භාරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වූව ද කැළෑ ගිනි ඇතිවීම වැලැක්වීම හා පාලනය කිරීම දෙපාර්තමේන්තුව සතු සීමිත මානව සම්පත මගින් සිදුකළ නොහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එබැවින් කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවනතාව ඉහළ යාමත් සමග ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා ගිනි පාලන සතියක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    මේ අතර කැළෑ ගිනි ඇතිවීම වැළැක්වීමට හා පාලනය කිරීමට අවශ්‍ය සහාය රාජ්‍ය ආයතන මගින්ද ලබා ගන්නා ලෙස වනජීවි හා වන සම්පත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 202603 Views

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/…

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.