උස්වැටකෙයියාව වෙරළ තීරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ ප්‍රදේශ කිහිපකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම සැකකරුවන් අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුද සිටින බව සඳහන්ය.