හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගලේවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Get the latest creative news from FooBar about art, design and business.