Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුණුබුරා තල්ලු කිරීමෙන් සීයා මරුට
    Featured

    මුණුබුරා තල්ලු කිරීමෙන් සීයා මරුට

    By LFNFebruary 15, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇහැළියගොඩ පොලිස් වසමේ පරකඩුව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    ඇහැළියගොඩ පොලිස් ස්ථානයට ඊයේ (14) අලුයම් කාලයේ ලද තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මියගිය පුද්ගලයා, තම දියණිය හා ඇයගේ සැමියා සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇත.

    පොලීසිය සඳහන් කළේ දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවෙකු ද ඔවුන් සමග නිවසේ පදිංචිව සිට ඇති බවය.

    ඔහු විසින් පදිංචිව සිටින නිවසේ අයිතිය ඉල්ලා පියා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේදී මරණකරු ආරවුල බේරීමට යාමේදී මුණුබුරා විසින් තල්ලු කිරීම හේතුවෙන් බිම ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට අනාවරණය වී ඇත.

    මෘතශරීරය ඇහැළියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    සිදුවීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026

    සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 202603 Views

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.