Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක්
    Featured

    හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක්

    By LFNFebruary 13, 2025Updated:February 13, 2025No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.

    ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.

    හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍යට පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 202600 Views

    විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හෝමගම ගගන” නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට…

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.