Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්
    Featured

    පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

    By LFNFebruary 12, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

    ඊයේ (11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් ව ඇත.

    මේ සඳහා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී කණ්ඩායම සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සගර කාරිවසම් මහතා,

    “අද අපි විශේෂ සාකච්ඡාවත් තිබ්බා. මේ වන විට හෙළිදරව්වෙමින් පවතිනවා මේ සිදුවෙලා තියෙන්නේ මොනවද කියන කාරණය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල X ගිණුමේ සටහනක් පලකරලා තියෙනවා ලංකාව, බංග්ලාදේශය, යුකක්‍රේනය ඇතුළු රටවල් 9ක ආණ්ඩු පෙරළීම සඳහා US aids සංවිධානය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 260ක ඉතා විශාල මුදලක් වියදම් කරලා කියන කාරණය. ”

    “ඒ කාලේ අපි දිගින් දිගටම කිව්වා මේ අරගල වලට ආණ්ඩු පෙරළන්න මේ සිදුවන සියලු කරුණු වලදී විදේශ බලපෑම් තියෙනවා විදේශ වලින් මුදල් එනවා කියලා. කිසි කෙනෙක් ඒක විශ්වාස කළේ නෑ. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260119 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.