Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසලක ගැටුමක් – සිසුවියන් ඇතුළු 11ක් රෝහලේ
    Featured

    පාසලක ගැටුමක් – සිසුවියන් ඇතුළු 11ක් රෝහලේ

    By LFNFebruary 12, 2025No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෝමිරිය ප්‍රදේශයේ පාසලක ඊයේ (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ.

    විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුම ඇතිකරගත් බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 202600 Views

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා…

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.