Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැසි රහිත කාලගුණයක්
    Featured

    වැසි රහිත කාලගුණයක්

    By LFNFebruary 11, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 20250113 Views

    දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර…

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025

    කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.