Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගත් සිද්ධියකට ගුරුවරයෙකු ඇතුළු 2ක් අත්අඩංගුවට
    Featured

    නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගත් සිද්ධියකට ගුරුවරයෙකු ඇතුළු 2ක් අත්අඩංගුවට

    By LFNFebruary 9, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේම සේවය කරන ගුරුවරයෙකු ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය (07) එම සැකකරු හා සැකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ, බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

    පුසගිය 04 වනදා බියගම පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන සියඹලාපේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහරදී ඇති බව වාර්තා වෙයි.

    පැරණි අමනාපයක් මත එම පැහැර ගැනීම සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි

    සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 202603 Views

    ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි…

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.