Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙපාර්ශ්වයක් අතර ගැටුමකින් දෙදෙනෙකු රෝහලට
    Featured

    දෙපාර්ශ්වයක් අතර ගැටුමකින් දෙදෙනෙකු රෝහලට

    By LFNFebruary 9, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පන්නල පල්ලව කර්මාන්තපුරය ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

    පොලිසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රී 8ට පමණ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථි සුනඛයින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් කිහිප දෙනෙකු අතර මෙම ගැටුම සිදුව ඇති බවය.

    ගොවිපළේ කුකුලන් කිහිප දෙනෙකු වීථි සුනඛයින් විසින් මරා දැමූ බවට චෝදනා කරමින් දෙපාර්ශවය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත.

    එහිදී නිවසේ කාන්තාවකට තියුණු ආයුධයිකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තවත් පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය.

    ඔවුන් ප්‍රතිකාර සදහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව සදහන් වේ.

    අදාළ පහරදීම සිදුවන අවස්ථාවේදි වෙඩිතැබීමක්ද සිදුව ඇති බව තුවාලකරුවන් විසින් පොලිසිය හමුවේ පවසා ඇත.

    කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 20250121 Views

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.