Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
    Featured

    කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්

    By LFNFebruary 8, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.

    ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව පැවති බව සඳහන් ය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

    එමෙන්ම දෙරට අතර පවතින දීර්ඝ කාලික ද්විපාර්ශික සබඳතා මෙහිදී අවධාරණය කෙරිණි.

    ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳවද ඔවුන් එහිදී අදහස් හුවමරු කරගෙන තිබේ.

    ආරක්ෂක කටයුතුවලදී ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදි මෙරටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බවද මහකොමසාරිස්වරයා එහිදි අවධාරණය කර තිබේ.

    ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවේ අඛණ්ඩ සහය සඳහා මෙහිදි කෘතඥතාව පළකර ඇති අතර කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය අගය කර තිබේ.

    මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කැප්ටන් ආනන්ද් මුකුන්දන් සහ සාගර ආරක්ෂක උපදේශක ලුතින්න් කර්නල් මන්දීප් සිං නේගි ද එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 2025

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ප්‍රසන්න රණතුංගට ඇප

    November 12, 20250121 Views

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.