Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද දින සිට නුවරඑළියට මල්තුහීන
    Featured

    අද දින සිට නුවරඑළියට මල්තුහීන

    By LFNFebruary 8, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    කෙසේ නමුත් අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 202603 Views

    ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි…

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.