Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නල ජලය ගැන එළියට ආ අලුත්ම කතාව
    Featured

    නල ජලය ගැන එළියට ආ අලුත්ම කතාව

    By LFNFebruary 7, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙම චෝදනා සම්බන්ධයෙන් අද (07) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා,

    “ලංකාවේ වැඩියෙන්ම බීමට ගන්නේ නල ජලය. මේ ජලය පිරිසිදු කිරීමේදී මාර්ගෝපදේශ තිබෙනවා. ලංකාවට හුණු කන්ටේනර 27ක් ඇවිත් තියෙනවා. මෙට්‍රික් ටොන් 550ක්. මේක ලංකාවේ ලැබ් එකේ පරීක්ෂා කිරීමේදී ක්‍රෝමියම් සංයුතිය 14ක්. මේක කොහොමද ලංකාවට ආවේ. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් උපරිම තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 10යි. මේ සංඝටකයෙන් පුළුවන් පිළිකා සෛල ඇති කරන්න. වකුගඩු රෝග ඇති කරන්න”.

    අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

    “ඔව්. හුණු ගල් මෙට්‍රික් ටොන් 1500ක් ගේන්න කටයුතු කරලා තිබෙනවා. සාම්පල් එක හරි. නමුත් මේක ගෙනාවම ක්‍රෝමියම් වැඩියෙන් තියෙනවා කියලා වාර්තා වුණා. අදාළ ප්‍රමිතියේ නැත්නම් ආපසු යවනවා. හෙට උදේ අපේ විශය බාර ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,943 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250118 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.