Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි

    May 1, 2026

    මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි – ජනපති නුවරඑළියේදී කියයි

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහානාම
    Featured

    අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහානාම

    By LFNFebruary 7, 2025No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

    අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

    “හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි

    May 1, 2026

    මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි – ජනපති නුවරඑළියේදී කියයි

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි

    May 1, 202600 Views

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන…

    මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි – ජනපති නුවරඑළියේදී කියයි

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    May 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.