Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට
    Featured

    අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට

    By LFNFebruary 6, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය.

    මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.

    සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

    කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
    විමලවීර දිසානායක – රුපියල් 550,000
    ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
    ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
    ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
    ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
    ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
    සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
    ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
    විමල් වීරවංශ – රුපියල් 2,954,000
    මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
    අකිල එල්ලාවල – රුපියල් 3,554,250
    චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
    චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
    අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
    සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
    ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
    රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
    විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
    සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
    ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
    ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
    මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
    වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
    දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
    කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
    ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
    ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
    ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
    ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
    එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
    සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
    සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
    අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
    සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
    ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
    කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
    මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
    නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
    අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
    ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
    ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
    කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි

    “අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා.. වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා.,

    ,සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි.”

    “හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි.”
    යනුවෙන් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 20250121 Views

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා…

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.