Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්
    Featured

    රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

    By LFNFebruary 6, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය.

    සිය ලාංඡනය යොදාගෙන වංචනික දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

    රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අදාළ දැන්වීම පළ කර ඇති අතර එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද දැන්වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලාංඡනය ද යොදාගනිමින් පසුගිය දිනවල මෙවැනිම ආකාරයේ රැකියා පුරප්පාඩු පිළිබඳ දැන්වීම් පළ වූ බව වාර්තා වේ.

    මේ ආකාරයට රාජ්‍ය ලාංඡන යොදාගෙන පළ වන ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේය.

    “ව්‍යාජ වෙබ් අඩවිවලින් බොහෝ වෙලාවට ඔබගේ පෞද්ගලික ලිපිගොනු වන ජාතික හැඳුනුම්පතේ පිටපත්, ගුවන් ගමන් බලපත්‍ර පිටපත්, උප්පැන්න සහතික පිටපත් වැනි පෞද්ගලික තොරතුරු සොරාගැනීම් වාර්තා වෙනවා. මොනම අවස්ථාවකවත් මෙවැනි වෙබ් අඩවිවලට පිවිස තමන්ගේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 202601 Views

    යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා රුසියාවට සහය පළ කරමින් සහභාගී වූ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක්…

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026

    ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.