Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනීතිකව ලියාපදිංචි කළ සුපිරි රථයක් හසුවෙයි
    Featured

    අනීතිකව ලියාපදිංචි කළ සුපිරි රථයක් හසුවෙයි

    By LFNFebruary 5, 2025No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබුණි.

    ඉහත ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු ඉකුත් 03 වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

    සැකකරු ඊයේ (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාරයට නියෝග කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 202600 Views

    රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර දකුණ දිසා…

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.