Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
    Featured

    අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

    By LFNFebruary 4, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත.

    අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (03) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ…

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.