Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

    October 9, 2025

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්

    October 9, 2025

    යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්

    October 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිනියක්
    Featured

    ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිනියක්

    By LFNFebruary 3, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත.

    බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

    ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති රත්නායක මහත්මිය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බව සඳහන්ය.

    එමෙන්ම ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

    October 9, 2025

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්

    October 9, 2025

    යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්

    October 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

    October 9, 20250131 Views

    2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස්…

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්

    October 9, 2025

    යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්

    October 9, 2025

    සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම් දිස්ත්‍රික්ක තුනකදී

    October 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.