Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැව් අලුත්වැඩියා කරන තටාකයකට වැටී සේවකයෙක් මරුට
    Featured

    නැව් අලුත්වැඩියා කරන තටාකයකට වැටී සේවකයෙක් මරුට

    By LFNFebruary 1, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ පුද්ගලයෙකු නැව් අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබේ.

    පොලිසිය සඳහන් කළේ, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

    අනතුර සිදුවී තිබුණේ ඊයේ (31) උදෑසන කාලයේදී ය.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මියගිය පුද්ගලයා ඩොක්යාඩ් ආයතකනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු වන අතර උදෑසන ආහාරයෙන් පසු අත් සේදීමට නැව් අලුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026

    බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල්ගත කරයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 202600 Views

    දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අද (29) අනතුරක් සිදුව තිබේ. අනතුරින්…

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.