Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහාලුම් අර්බුදය විසඳන්න වානිජ මණ්ඩල හා සංගම් 29කින් එකාබද්ධ යෝජනා මාලාවක්
    Featured

    බහාලුම් අර්බුදය විසඳන්න වානිජ මණ්ඩල හා සංගම් 29කින් එකාබද්ධ යෝජනා මාලාවක්

    By LFNJanuary 31, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයට දැනුම් දී ඇත.

    කෙසේ නමුත් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව ඔවුන් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ගන්නා ලෙස සඳහන් කර ඇත.

    කෙටිකාලීන යෝජනා

    1. ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම

    2. Green Channel පුළුල් කිරීම සඳහා ආනයනකරුවන් පිළිබඳ පවතින දත්ත උපයෝගී කර ගැනීම.

    3. බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO) සහ රේගු ආර්ථික ක්‍රියාකරුවන් (CEO) සඳහා කඩිනම් අනුමැතිය ලබා දීම.

    4. අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පුළුල් කිරීම.

    5. කඩිනම් නිෂ්කාශන කමිටුව නැවත කැඳවීම.

    6. යම් කාලයක් සඳහා හෝ රේගු කාලය වැඩිකිරීම හෝ කාර්ය මණ්ඩලය ඉහළ දැමීම.

    බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනය කළ වානිජ මණ්ඩල හා සංගම් 29

    1. The Ceylon Chamber of Commerce (CCC)

    2. American Chamber of Commerce in Sri Lanka (AMCHAM)

    3. Association of Clearing & Forwarding Agents (ACFA)

    4. Association of Container Transporters’ (ACT)

    5. Association of Inland Container Depot Operators (ACDO)

    6. Association of NVOCC Agents (SLANA)

    7. Ceylon Association of Shipping Agents (CASA)

    8. Ceylon Freight and Logistics Association (CEYFFA)

    9. Ceylon National Chamber of Industries (CNCI)

    10. CHA Traders Association

    11. Chamber of Construction Industry of Sri Lanka (CCI)

    12. Chamber of Young Lankan Entrepreneurs (COYLE)

    13. Container Transport Owners’ Association (CTOA)

    14. Customs House Agents and Wharf Assistants Association (CHAWAA)

    15. Essential Food Commodities Importers & Traders Association (EFCITA)

    16. Exporters Association of Sri Lanka (EASL)

    17. Federation of Chambers of Commerce and Industry of Sri Lanka (FCCISL)

    18. Imports Section of the Ceylon Chamber of Commerce

    19. International Chamber of Commerce Sri Lanka (ICCSL)

    20. Joint Apparel Association Forum Sri Lanka (JAAF)

    21. National Chamber of Exporters (NCE)

    22. Sri Lanka Apparel Exporters’ Association (SLEA)

    23. Sri Lanka Logistics & Freight Forwarders’ Association (SLFFA)

    24. Sri Lanka Logistics Providers’ Association (SLPA)

    25. Sri Lanka Shippers’ Council

    26. Sugar Importers Association

    27. The European Chamber of Commerce of Sri Lanka (ECCSL)

    28. The National Chamber of Commerce of Sri Lanka (NCCSL)

    29. Women’s Chamber of Industry and Commerce (WCIC)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.