Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් සේදවත්තේ
    Featured

    පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් සේදවත්තේ

    By LFNJanuary 31, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මිනිස් පරිභොජනයට නුසුදුසු තිරිගු පිටි සහිත ගබඩාවක් සොයාගෙන ඇත.

    එම අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (30) සිදුකළ මෙම වැටලීමේදී අදාළ ගබඩාවේ තිබී කිලෝ 25ක් සහිත ඇසුරුම් 30,000ක් සොයාගෙන තිබේ.

    මෙම තිරිඟු පිටි සත්ව ආහාර සඳහා නිකුත්කරන මුවාවෙන් නැවත වෙළෙඳපොළට නිකුත් කොට ඇතිදැයි සොයා එම අධිකාරිය විසින් විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර ඇත.

    මේ අතර මෙම ගබඩාවේ සඟවා තිබූ ආයනික සම්බා කිලෝ 25 බැගින් වූ ඇසුරුම් 8,000ක්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි නිලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත.

    එම සහල් කලකට පෙර මෙරටට ආනයනය කල ඒවා බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    පසුගිය සමයේ සහල් ආනයනයට රජය විසින් අවසර ලබා දෙනු ලැබුවත්, ඊට පෙර මෙම සහල් ආනයනය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

    පසුගිය සමයේ වෙළෙඳපොළේ ඇතිවූ සහල් හිඟයේදී පවා මෙම සහල් වෙළෙඳපොළට ප්‍රමාණාත්මකව නිකුත්කර නොමැති බව සඳහන් වේ.

    ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම ගබඩාව සීල් තබා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260120 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.