Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය දරුවන්ට හානි කරන විදිය පිළිබඳ වාර්තාවක් සකස් කරයි
    Featured

    සමාජ මාධ්‍ය දරුවන්ට හානි කරන විදිය පිළිබඳ වාර්තාවක් සකස් කරයි

    By LFNJanuary 31, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි.

    එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසු‍වේ පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය.

    “ළමා සියදිවි හානි කරගැනීම්.. 2022 වසරේ 18ට අඩු දරුවන් 133 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270ක් කියලා කියනවා. මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. මේකට ගන්න පුළුවන් එක පියවරක් තමයි සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක. රටක් වශයෙන් කුමක් කළ යුතුද කියන කරුණු ගැන තොරතුරු රැස් කරලා තියෙනවා. තව සතියකින් දෙකකින් මේ පිළිබඳව අපි තොරතුරු අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජ මාධ්‍ය භාවිතයේ වාසි අවාසි දෙකම තිබෙනවා දරුවන්ට. මේක පාලනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.