Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයි

    April 29, 2026

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක
    Featured

    සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක

    By LFNJanuary 28, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

    “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නාඩු ප්‍රශ්නයට අපි විසඳුමක් ලාබා දුන්නා. මේ ප්‍රශ්නයට ක්‍රමාණුකූල විසඳුමක් දී ගෙන යනවා. අනික් පැත්තෙන් මේ අවස්ථාව දඩමීමා කරනගෙන කවුරු හරි අයුතු ලාභයක් ගන්න හදනවානම් පාරිභෝගික කටයතු අධිකාරය හරහා වැටලීම් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026

    බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල්ගත කරයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    යුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයි

    April 29, 202605 Views

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක…

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.