Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

    July 27, 2025

    වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ජංගම දුරකථන

    July 27, 2025

    මහනුවර ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

    July 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට
    Featured

    ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

    By LFNJanuary 27, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ.

    සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයකි.

    පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.

    එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි.

    පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

    July 27, 2025

    වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ජංගම දුරකථන

    July 27, 2025

    මහනුවර ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

    July 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,322 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,517 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,030 Views
    Don't Miss

    කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

    July 27, 20250101 Views

    2025 ජගත් පරිසර දිනය නිමිත්තෙන් “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන යටතේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත කිරීමේ…

    වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ජංගම දුරකථන

    July 27, 2025

    මහනුවර ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

    July 27, 2025

    ඇළකට වැටී සිඟිත්තියක් මරුට

    July 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.