Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයි

    April 29, 2026

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මරණයකින් කෙළවර වු ශ්‍රමදානය
    Featured

    මරණයකින් කෙළවර වු ශ්‍රමදානය

    By LFNJanuary 27, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොල්බොක්ක – හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (26) උදෑසන කාලයේ අදාළ පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

    ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු හා සැකකරු ශ්‍රමදාන කටයුක්තකට සහභාගී වී සිටියදී මෙම බහින්බස්වීම සිදු වී ඇති බවත් එහිදී උදැල්ලකින් පහරදී සිදුකර ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    වයස අවුරුදු 66 ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026

    බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල්ගත කරයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    යුද්ධයට ඩොලර් බිලියන 25ක් වැය වී ඇති බව පෙන්ටගනය කියයි

    April 29, 202606 Views

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක…

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.