Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 4000ක් තවමත් රේගුවේ සිරවෙයි
    Featured

    ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 4000ක් තවමත් රේගුවේ සිරවෙයි

    By LFNJanuary 25, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කිරීමට නොහැකිව තව දුරටත් රේගුවේ රදවා තබා ඇති බව වාර්තා වේ.

    සහල් ආනයනයට රජය විසින් ලබා දී තිබු කාලය අවසන් වීම හේතුවෙන් අදාළ සහල් තොගය තවදුරටත් රේගුවේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

    රට තුළ පැවති සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට අවසර ලබා දී තිබු අතර එම කාලය පසුගිය 10වනදායින් අවසන් විය.

    එම කාලය තුළ පෞද්ගලික අංශය සහ රජය විසින් සහල් මෙට්‍ර්ක් ටොන් එක්ලක්ෂ 67,000ක් ආනයනය කර තිබු බව සදහන් වේ.

    කෙසේවෙතත් නියමිත කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව රජය සහ පෞද්ගලික අංශය ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 8,000ක් වරායට ගොඩ බා ඇති බව සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය.

    ඉන් රජයට අයත් සහල් මෙට්‍රික් ටොන් 4,000ක් නිදහස් කර ඇති අතර පෞද්ගලික අංශ විසින් ගෙන්වු සහල් තොගය නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.