Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසු ආරවුලක් විසඳීමට STF කැඳවයි
    Featured

    පාසල් සිසු ආරවුලක් විසඳීමට STF කැඳවයි

    By LFNJanuary 24, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.

    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය ඊයේ (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ එම තත්ත්වය පාලනය කර තිබේ.

    අප වාර්තාකරු පැවසු‍වේ නිල ඇඳුමින් පාසල නිමවී නගරය පැමිණෙන සිසුන්, නගරය තුළදී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බවයි.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    විපක්ෂ නායකගේ මැයි දින පණිඩුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 202602 Views

    2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති…

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.