Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

    July 28, 2025

    හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න නියෝග

    July 28, 2025

    බොරැල්ලේ මාරක අනතුර – දොඹකරයේ රියදුරු ගංජා පානය කර සිටි බව හෙළිවෙයි

    July 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසිය වෙඩිතැබූ රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    පොලීසිය වෙඩිතැබූ රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNJanuary 24, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණි.

    එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

    පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

    එම රථය හඹාගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

    July 28, 2025

    හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න නියෝග

    July 28, 2025

    බොරැල්ලේ මාරක අනතුර – දොඹකරයේ රියදුරු ගංජා පානය කර සිටි බව හෙළිවෙයි

    July 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,519 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,034 Views
    Don't Miss

    නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

    July 28, 20250123 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර…

    හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න නියෝග

    July 28, 2025

    බොරැල්ලේ මාරක අනතුර – දොඹකරයේ රියදුරු ගංජා පානය කර සිටි බව හෙළිවෙයි

    July 28, 2025

    අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු පත්කෙරේ

    July 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.