Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ෆේස්බුක් හරහා කළ මුදල් චංචාවක්
    Local News

    ෆේස්බුක් හරහා කළ මුදල් චංචාවක්

    By LFNJanuary 22, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (21) අදාළ සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී බැංකු ගිණුමකින් අවස්ථා 03 කදී රුපියල් ලක්ෂ 07ක් තැන්පත් කරවාගෙන කර ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2024 අගොස්තු 22 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලීසිය විසින් අදාළ ගිණුම් පරීක්ෂාවේ දී සැකකරු හඳුනාගෙන තිබුණි.

    අදාළ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු කටාර් රාජ්‍යයේ සිට ඇති බවට අනාවරණය වී ඇත.

    සැකකරු සම්බන්ධයෙන් ආගමන විගමන තහනම් නියෝගයක් ලබාගෙන තිබූ අතර ඊයේ සැකකරු මෙරටට පැමිණිමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026

    ඉරාන මිසයිලයක කෑල්ලක් වැදී ලංකික කතකට සුළු තුවාල

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 20260112 Views

    මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු…

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026

    ඉරාන මිසයිලයක කෑල්ලක් වැදී ලංකික කතකට සුළු තුවාල

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.