Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආසන පටි නීතිය දැඩි වෙයි

    July 30, 2025

    වැඩිහිටි දීමනාව අද බැංකුවලට

    July 30, 2025

    ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට – සිව්දෙනෙකුට බරපතළයි

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දන්වයි
    Featured

    මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දන්වයි

    By LFNJanuary 20, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම්දී ඇත.

    තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආසන පටි නීතිය දැඩි වෙයි

    July 30, 2025

    වැඩිහිටි දීමනාව අද බැංකුවලට

    July 30, 2025

    ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට – සිව්දෙනෙකුට බරපතළයි

    July 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,039 Views
    Don't Miss

    ආසන පටි නීතිය දැඩි වෙයි

    July 30, 20250116 Views

    ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්…

    වැඩිහිටි දීමනාව අද බැංකුවලට

    July 30, 2025

    ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට – සිව්දෙනෙකුට බරපතළයි

    July 30, 2025

    මන්ත්‍රී රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.