Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලිගම වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
    Featured

    වැලිගම වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    By LFNJanuary 10, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිගමදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැලිගම පොලිස් වසමේ මහනැවියා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පස් දෙනෙකු ඉලක්ක කර ඉකුත් 04 වනදා T56වර්ගයේ ගිනිඅවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම් සිදුකර තිබුණි.

    මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (09) සවස් කාලයේදී මාතර ප්‍රදේශයේදී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී, අදාළ වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට පලායාම සඳහා යොදාගත් කාර් රථය පැදවූ පුද්ගලයා මෙම සැකකරු බවට අනාවරණය වී ඇත.

    සැකකරුගේ ප්‍රකාශ මත අපරාධයට උපයෝගී කරගත් කාර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

    වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් මීට පෙරද අත්අඩංගුවට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 202609 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.