Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2013දී උපත් 350,000ක් – 2024දී 228,000ට අඩු වෙයි
    Featured

    2013දී උපත් 350,000ක් – 2024දී 228,000ට අඩු වෙයි

    By LFNJanuary 9, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.

    “පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා…ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් අපි හැමෝම අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025

    වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්

    May 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 20250121 Views

    ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ. වසර 14ක…

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025

    වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්

    May 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.