Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිවල සත්තුවත්තට සිටි එකම ඔරං ඔටං මියයයි
    Featured

    දෙහිවල සත්තුවත්තට සිටි එකම ඔරං ඔටං මියයයි

    By LFNJanuary 7, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබේ.

    මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බව වාර්තා වෙයි.

    මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයකි.

    මෙම සත්ත්වයාගේ මිය යාම පිළිබඳව සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ, එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසු වූ බවය.

    කෙසේ වුවද මේ වනවිට ඔරං ඔටං සත්ත්වයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 20250119 Views

    හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 2015…

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.