Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 87කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    May 12, 2025

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තණකොළ කපන මැෂිමෙන් ආ මාරයා
    Featured

    තණකොළ කපන මැෂිමෙන් ආ මාරයා

    By LFNJanuary 7, 2025No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (07) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ගඟේයාය ප්‍රදේශයේදීය.

    එලෙස මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    ට්‍රැක්ටර් රථයක් උපයෝගී කරගෙන ක්‍රීඩාපිටියක තණකොළ කපමින් සිටියදී තණකොළ මැෂිමේ තිබූ යකඩ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියෙහි සිටි පුද්ගලයාගේ හිසෙහි වැදී තුවාල ලබා තිබුණි.

    එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලියන 87කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    May 12, 2025

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මිලියන 87කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    May 12, 20250123 Views

    මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක…

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.