Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාතර රැදවියන් 55ක් අගුණු⁣කොලපැලැස්සට
    Featured

    මාතර රැදවියන් 55ක් අගුණු⁣කොලපැලැස්සට

    By LFNJanuary 3, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

    මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

    දැඩි ආරක්ෂාව යට⁣තේ මෙම කටයුතු සිදුවන අතර, ඉඩකඩ සීමාවීම හේතුවෙන් සිය කැමැත්තෙන් මාතර බන්ධනාගාරයෙන් ඉවත්වීමට කැමති රැදවියන් මෙලෙස ඉවත් කිරිමට පියවරගෙන ඇත.

    පසුගිය (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් එක් අයෙකු මියගිය අතර, තුවාල ලැබූ 11 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

    ඉන් 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙන ඇවිත් ඇත.

    තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල සිටින අතර, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,894 Views
    Don't Miss

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 20250123 Views

    2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා…

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025

    කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.