Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    April 3, 2026

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුසල් ජනිත්ගෙන් සුපිරි ශතකයක්
    Featured

    කුසල් ජනිත්ගෙන් සුපිරි ශතකයක්

    By LFNJanuary 2, 2025No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් විසිනි.

    ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද (02) ශතකයක් රැස්කළේ වසර 14කට පසුවය.

    එහිදි පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 44කදී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ලෙස ද එය වාර්තා අතරට එක්විය.

    කුසල් ජනිත්ට අගනා සහායක් ලබාදුන් නායක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 218කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    April 3, 2026032 Views

    කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්…

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.