Share Facebook Twitter LinkedIn Pinterest Email පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ. අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය සිදුකරයි.
නීතිවිරෝධි වැඩ කරන භික්ෂුන්ට දඬුවම් දෙන්න සංඝාධිකරණයක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිMay 2, 2026