Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    By LFNJanuary 1, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,894 Views
    Don't Miss

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 20250106 Views

    ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින්…

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.