Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

    July 29, 2025

    ජනපති වෙනුවෙන් මාලදිවයිනේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    July 29, 2025

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මත්පෙති තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    Local News

    මත්පෙති තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 30, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්පෙති සමග සැකකරුවන් තිදෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    මාවනැල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මාවනැල්ල ,හීන්දෙණිය සුසාන භූමිය අසලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

    එහිදී මත්පෙති 8,100ක තොගයක්, සැකකරුවන් පැමිණි වැන් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

    අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වෑන් රථයකින් මත්පෙති කොළඹ සිට රැගෙන විත් යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකුට එම ප්‍රදේශයේදී අලෙවි කරමින් සිටියදී පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි 24 සහ 25 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

    July 29, 2025

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන – බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

    July 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,519 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,034 Views
    Don't Miss

    රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

    July 29, 20250114 Views

    රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත…

    ජනපති වෙනුවෙන් මාලදිවයිනේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    July 29, 2025

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන – බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

    July 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.