Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති වෙනුවෙන් මාලදිවයිනේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    July 29, 2025

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන – බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

    July 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීදූව වෙිඩිතැබීම ගැන තොරතුරු රැසක්
    Featured

    සීදූව වෙිඩිතැබීම ගැන තොරතුරු රැසක්

    By LFNDecember 29, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදි සිදුකළ වෙිඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 53 හැවිරිදි අයෙකි.

    සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩිතැබීමක් සිදුකර තිබුණේ ඊයේ (28) පස්වරු 5:45ට පමණය.

    එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනාය.

    ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයාය.

    වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වනවිට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

    ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    වෙඩික්කරුවන් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති වෙනුවෙන් මාලදිවයිනේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    July 29, 2025

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන – බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

    July 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,519 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,034 Views
    Don't Miss

    ජනපති වෙනුවෙන් මාලදිවයිනේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    July 29, 20250116 Views

    මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී…

    ළහිරු වීරසේකර පොලිස් භාරයට

    July 29, 2025

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන – බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

    July 29, 2025

    පැය 48 දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්

    July 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.