Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවා විශ්‍රාම වයස වැඩි කරන්නැයි ඉල්ලයි
    Featured

    හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවා විශ්‍රාම වයස වැඩි කරන්නැයි ඉල්ලයි

    By LFNDecember 27, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට ප්‍රකාශ කර මේ වන විට වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි.

    මේ නිසා හෙද,පරිපුරක,අතුරු වෛද්‍ය සේවාවල අදාළ සේවක පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් විශ්‍රාම යාමේ වයස අවුරදු 60 සිට 63 දක්වා ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවද සන්ධානය සඳහන් කරයි.

    රෝග ප්‍රතිකාර සේවා හා රෝග වළක්වා ගැනීමේ කටයුතුවලදී වෛද්‍යවරුන් සේම අනෙකුත් සෞඛ්‍ය කාර්මණ්ඩලවල සේවාව ඉතා වැදගත් වන බවත්, මෙම සේවාවල පවතින පුරප්පාඩු සැලකීමේදී රෝහල් කටයුතු සිදුකිරිමේ ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් පෙන්වා දෙයි.

    මේ මස 31 වැනි දින වන විට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව සැලකිය යුතු පිරිසක් වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබෙන බවත්, මේ නිසා දැනට පවතින පුරප්පාඩු ප්‍රමාණය ලබන වසරවන විට තවත් ඉහළ යන බවත් එම සන්ධානය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260119 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.