Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 2025

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබ කෘත්‍යාධිකාරී රැස්වීම ජනවාරි මුල
    Featured

    සජබ කෘත්‍යාධිකාරී රැස්වීම ජනවාරි මුල

    By LFNDecember 27, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් සතියේදී පැවැත්වීම සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍යට පවසා ඇත.

    පසුගියදා අවසන් වූ මහ මැතිවරණයෙන් පසු මෙතෙක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

    ඒ අනුව ජනවාරි මාසයේ මුල් සතියේ රැස්වන බවත්, එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු මෙන්ම දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

    මේ අතර ජනවාරි පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 07 වැනිදා පැවැත්වෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ජනවාරි 06 වැනිදා රැස්වන බවත් ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 2025

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 20250113 Views

    ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන…

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.