Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශයේ වගකීම් වෙනුවෙන් එක්වෙමු
    Featured

    දේශයේ වගකීම් වෙනුවෙන් එක්වෙමු

    By LFNDecember 25, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නත්තල යනු වාද භේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    නත්තල් දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බවය.

    වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ.

    නත්තලේ සැබෑ යථාර්ථය වන සාමූහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදාවූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විත කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    මෙම සමයේදී අනෝන්‍යය සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ ඉවසීම වර්ධනය කර ගැනීම මෙන්ම එකමුතුකමේ සහ අවබෝධය ඇති කර ගැනීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිඩුඩයෙන් පෙන්වාදී ඇත්තේ සියලු ජාතීන්, ආගම්, පක්ෂ, බාල, තරුණ සහ වැඩිහිටියන් වෙනසකින් තොරව සමරන නත්තලේ නිවැරදි අරුත වටහාගෙන රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බවය.

    මේ මොහොතේ රට පවතින බංකොලොත් තත්ත්වයෙන් මිදීමට නම් ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් මෙන්ම ප්‍රේමයෙන් කටයුතු කළ යතු බව විපක්ෂ නායක සිය නත්තල දින පණිඩුඩයෙන් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 20260162 Views

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත…

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.